Slide
WhatsAppImage2023-01-04at75935PM.jpeg
WhatsAppImage2023-01-04at80211PM1
WhatsAppImage2023-01-04at80211PM
PlayPause
previous arrow
next arrow

 පාසලේ දැක්ම

 මියගුණයට විශිෂ්ටයන් බිහි කිරීම.

 

 

 

 

 

 

බ/ආදාඋල්පත ජාතික පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ඌව පළාතේ මියුගුණ පුරවරයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

හදුනාගත් භෞතික සම්පත්

උපරිම ලෙසත්,ඵලදායක ලෙසත්

කාර්යක්ෂම ලෙසත්,හසුරුවමින්

වැඩ ලෝකයට පිවීසීමට වෙර දරන

දරුවන් තුල මානව දයාව

ගුණගරුකබව හා නැණවත් වූත්,

ජීවිතයේ අභියෝග ජයගත හැකිවූත්,

ශ්‍රේෂ්ටයන් බිහි කිරීම.

0

Notifications

Notice Board

නිවාසාන්තර ක්‍රීඩා

B/Andaulpatha National School