6-9 විෂය මාලාව
සිංහල
බුද්ධ ධර්මය
ඉතිහාසය
ගණිතය
විද්‍යාව
ඉංග්‍රීසි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
භූගෝලය
පුරවැසි අධ්‍යාපනය
දෙමළ
ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
සෞන්දර්ය විෂයන් ( නර්ථනය,සංගීත,චිත්‍ර,රංග කළාව)
10-11 විෂය මාලාව
සිංහල
බුද්ධ ධර්මය
ඉතිහාසය
ගණිතය
විද්‍යාව
ඉංග්‍රීසි
පළමු කාණ්ඩය - ව්‍යාපාර හා ගිණුම්කරණය , ව්‍යවසායකත්වය,භූගෝලය,ගිණුම්කරණය
දෙවන කාණ්ඩය - නර්ථනය,සංගීත,චිත්‍ර,රංග කළාව,සිජහල සාහිත්‍ය
තෙවන කාණ්ඩය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය , කෘෂි කර්මය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය,ගෘහ විද්‍යාව
උසස් පෙළ විෂය මාලාව
- කලා
- වාණිජ විෂයධාර යටතේ උසස් පෙළ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය
ඉතිහාසය
ආර්ථික විද්‍යාව
දේශපාලන විද්‍යාව
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය
භූගෝල විද්‍යාව
නර්තනය
සංගීතය
චිත්‍ර
වාණිජ විෂයධාරාව
ගිණුම්කරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යනය
- මීට අමතරව 13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරනු ලබයි.