(+94) 773304729
[email protected]
FaceBook
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Andaulpotha N.S.

බ/ආදාඋල්පත ජාතික පාසල

මහියංගනය කලාපය

  • Register
  • Login
Andaulpotha N.S.

බ/ආදාඋල්පත ජාතික පාසල

මහියංගනය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

  

සම්බුදු සමිදුගේ සිරිපා පහස ලැබූ මියුගුණ පුරවරයේ රිදීමාලියද්ද අධ්‍යාපන කලාපයේ පිහිටි ජනප්‍රිය පාසලකි බ/ආදාඋල්පත ජාතික පාසල . බිබිල මහියංගන ප්‍රධාන මාර්ගයේ බදුලු පුරවරය හා සම්බන්ධ වන මාර්ගය හමුවන ආදාඋල්පත මංසංධිය ආසන්නයේ රමණීය බිමක පිහිටි මෙම පිංබිම ප්‍රදේශයේ ජනතාවට මහගු දායාදයකි.

1949 වර්ෂයේ ජුනි 29 වන දින කටු මැටි ගැසු එක් ගොඩනැගිල්ලකින් ඇරඹු මෙම විදුහලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 08 ක් වූ අතර  මුල් විදුහල්පතිතුමා වූයේ ඒ.එස්.සිලිවා මහතාය.එසේ එක් ගොඩනැගිල්ලක් , එක් ගුරු භවතෙකුගෙන් හා ශිෂ්‍යයන් 08 ක ගෙන් පටන් ගත් මෙම විදු බිම 1970 දශකය වන විට මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1993 වන විට ජාතික පාසලක් දක්වා දියුණු විය. මේ වන විට ශාලා 06 ක් , ගුරු නිවාස 05 ක්, පරිගණක ඒකකයක්, ගෘහ විද්‍යාගාරයක්, විද්‍යාගාරයක් හා ශ්‍රවණාගාරයක්ද සතුවන අතර කලා හා වාණිජ යන විෂය ධාරා දෙකෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සිසුන් යොමුවේ.

එමෙන්ම 2014 වර්ෂයේ මහින්දෝදය විද්‍යාගාරයද අප සතුවූ අතර දැනට අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 78කි. දැනට ද්විතීක පාසලක් වන, 1000 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම පාසල දැයට ශ්‍රේෂ්ඨයන් බිහිකරන කීර්තිමත් විදුබිමක් වේ.

2016 වර්ෂයේ විද්‍යාලයේ ඉතිහාසයට සමස්ථ ලංකා ජයග්‍රහන හිමිකර ගැනීමට සමත් විය.චිත්‍ර සමස්ථ ලංකා පළමු ස්ථානය , තෙවන ස්ථානය,  නර්තනය සමස්ථ ලංකා දෙවන ස්ථානය ක්‍රීඩා කබඩි සමස්ථ ලංකා කුසලතාව දිනා ගන්නා ලදී.

අධ්‍යාපන සංවර්ධනයේ දියුණුවත් සමඟ 2016 අ.පො.ස උසස් පෙළ 12 දෙනෙකු විශ්ව විද්‍යාලයට ඇතුළු  විය.

2016 වර්ෂයේ විද්‍යාලයේ ප්‍රථම වතාවට අ.පො.ස  සා/‍පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් A 9 ලබාගත් සිසුන් 1ක් ද සිංහල මාධ්‍යයෙන් A 9 ලබාගත් සිසුන් 1ක් ද ඇතුළුව 76%ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබීය.

2019 වසරේ ජාතික මට්ටමේ කබඩි කණ්ඩායම් සාමාජිකත්වයට බ/ආඳාඋල්පත ජාතික පාසලේ සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීම හා ප්‍රථම වතාවට කබඩි ජාතික කණ්ඩායමේ සාමාජිකයින් ලෙස විදේශ තරඟ සඳහා සිසුන් දෙදෙනෙකු සහභාගි විය.

2020,2021 යන වර්ෂ තුළ ජාතික මට්ටමේ තරග වලට දරුවන්ට සහභාගි වීමට නොහැකි වුයේ රටේ පවතින අස්ථාවරතාවය නිසාය. 2020 වර්ෂයේ විශ්ව විද්‍යාල සදහා සිසුන් 13 ක් පමණ තේරිපත්  විය. 2021 වර්ෂය සදහා දැනට ළමුන් 10 දෙනෙකු පමණ කඩයිම්  ලකුණු වලට ලගාවී ඇත.

 

Andaulpotha N.S.

බ/ආදාඋල්පත ජාතික පාසල

මහියංගනය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/අදාඋල්පත ජාතික පාසල,අදාඋල්පත,ඌරණිය,මහියංගනය

: (+94)773304729

: [email protected]

Supported By

© 2026 Andaulpotha N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk