මුණි සිරිපා පහස ලැබූ
විරු දරුවන් ජනිත කෙරූ
නිති නමදිමු අප වීදුහල් මෑණී
ආදාඋල්පත විදුහල් මෑණී.......//
නිල් කදුවැටි මහ පවුරයි
මියුගුණ මහ සෑ කිරණයි //
වැව් ජලනල සිප දිව එන
සිසිල ගෙනෙන මද පවනයි
නිති නමදිමු අප විදුහල් මෑණී
ආදාඋල්පත විදුහල් මෑණී......//
හෙළ බිම සිරි දරු නිරතුරු
ගැමූණු විජය පැරකුම් සුරු //
විදු සක්විති මහා කසිපු
බුදුගොස් හිමි කිවි පඩිවරු
වැනි විරුවන් බිහිකල සිප් මෑණී
නිති නමදිමු අප විදුහල් මෑණී //
යුක්තිය ශක්තිය කොටගෙන
ජය පැරදුම නිසි ඉවසන //
වික් මැති පරපුරක් තනන
ඔබෙ දරුකැළ වෙමු අප සැම
අවිදු අදුර බිද ණැන පතරා දස දෙස හෙළ බිම
වේවා ඔබ දෑ අභිමානේ......//
පද රචනය හා තනු නිර්මාණය :
වසන්ත පෙරේරා මයා