දෘඪාංග කණ්ඩායම

ANS HARDWARE TEAM

 

අප පාසලේ පිහිටුවා ඇති සුවිෂේශී සමූහයක් ලෙස මෙය හැදින්විය හැක.

මෙමගින් අප පාසලේ පරිගණක විද්‍යාගාරයේ සියලුම නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.

මේවන විට "Hardware Team" හි ක්‍රියාකාරී සාමාජිකයින්  15 ක් පමණ සිටින අතර,

වසන්ත ගුරුතුමා සහ A.M.T.දිල්රුක්ශි ගුරුතුමිය විසින් මේ සදහා නායකත්වය ලබා දේ.